සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ සංචරණය සඳහා වන සීමාවලින් තොරව විනය පිරිහීම කොවිඩ් වසංගතය පැතිරීමේ අවදානම ඉහළ දැමූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර පවසයි.
කැස්බෑව උතුර ප්‍රදේශයේ කොවිඩ් වසංගත මර්දනය කිරීමේ එන්නත්කරණ වැඩසටහනට එක් වීමෙන් අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කළාය.
ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ලොක්ඩවුන් කිරීම මෙන්ම දිස්ත්‍රික්කයම එක වර ලොක්ඩවුන් කළද බේරාගැනීමට අසීරු තත්ත්වයක් පෙන්නුම් කරන බවත් අලුත් අවුරුදු සමයට පෙර පසුගිය වසරේ කැස්බෑව ප්‍රදේශයටම කොවිඩ් මරණ 04ක් වාර්තා වුවද මේ වන විට දෛනික මරණ දෙකක් පමණ වාර්තා වීමේ අවදානමක් පෙන්නුම් කළ බව කී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ ප්‍රකාශය පහතින් නරඹන්න.
කොළඹ දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළත් බේරගන්න අමාරුයි – කැස්බෑව MOH
නවතම වීඩියෝ
-
🚨BREAKING - දුෂණ හා වංචාවලට එරෙහි ආණ්ඩුවේ වැඩපිළිවෙලට ෆොන්සේකා ආණ්ඩුවට සහාය දෙයි?? - සම්පුර්ණ කථාව
-
NDB බැංකු වංචාව?හරියටම සිද්ධ වුණු විදිහ මෙන්න.මුදල් කාරක සභාවේදී හර්ෂ බලධාරින්ගෙන් කෙලින්ම අහයි.
-
රාජපක්ෂලා හිරේ දැම්මාට කැක්කුමක් නෑ දන්න දන්න හැමඑකාම හිරේ දැම්මට රටක් ගොඩගන්නත් බැහැ.දිලිත් කටඅරී.
-
සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක්.භයානක තත්ත්වයක්.වෛද්‍ය උපදෙස් වහා පිලිපදින්න.


