Thursday, September 10, 2026
Homeදේශීයකොවිඩ් නව ප්‍රභේදය ලංකාවේත්?

කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේත්?

බ්‍රිතාන්‍යය පුරා වේගයෙන් මේ වන විට පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, වවුනියාව, බියගම යන ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මේ බව පෙන්වා දෙයි.

READ:   සී.බී. පළමුවැනියා වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්