Monday, July 27, 2026
Homeදේශීයජයලාල් රෝහණයන්ගේ අවසන් කටයුතු හෙට

ජයලාල් රෝහණයන්ගේ අවසන් කටයුතු හෙට

ප්‍රවීණ රංගධර ජයලාල් රෝහණයන්ගේ අවසන් කටයුතු හෙට (14) බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සවස 4.30ට සිදු කෙරේ.
දේහය 50/3 ශ්‍රී සීලානන්ද මාවත, කොස්සින්න, ගණේමුල්ල නිවසේ අද (13) සවස 3.00 දක්වාත් සවස 6.00 සිට හෙට (14) සවස 3.30 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවත සුදර්ශී ශාලාවේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.

READ:   කොළඹට පාපැදි මන්තීරුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්