Wednesday, September 16, 2026
Homeදේශීයනීතිපති පාස්කු කොමිසමේ වාර්තාවක් ඉල්ලයි

නීතිපති පාස්කු කොමිසමේ වාර්තාවක් ඉල්ලයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවක් තමා වෙත ලබා දෙන්නැයි ඊයේ (12) නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා අදාළ වාර්තාව ලබා දෙන ලෙස නීතිපතිවරයා ඉල්ලා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පවසයි.

READ:   ඡන්දය තියනවද? නැද්ද? නීතියට අනුව නෙවෙයි දැන් තීරණය වෙන්නේ - පා.ම. ජී.එල්. පීරිස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්