Saturday, July 25, 2026
Homeදේශීයගෙල කපා ඝාතනය කළ සිසුවියකගේ මළ සිරුරක් හමුවෙයි (VIDEO)

ගෙල කපා ඝාතනය කළ සිසුවියකගේ මළ සිරුරක් හමුවෙයි (VIDEO)

කොළඹ තුරඟ පිටිය ආසන්නයේදී විශ්ව විද්‍යාලයාල සිසුවියක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කුරුඳුවත්ත පොලිසියෙන් අපරාධය සිදුවූ ස්ථානය වෙත ගොස් ඇති බව පොලිස් මාධ්‍ය එක්කය පැවසුවා.

එම විඩියෝව පහතින්,

https://fb.watch/i8p29yu60t/

READ:   2023 දී රජයේ ආයතන වල වියදම් පාලනය කළ යුතුයි! චක්‍රලේඛනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්