දේශීය

උත්සව සමයේ ප්‍රවාහනය ගැටලුවක් නම් මේ අංක වලට කතා කරන්න

උත්සව සමයේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ක්ෂණික දුරකථන අංක මගින් සහ වට්ස්ඇප් මගින් අදාළ දැනුවත් කිරීම සිදු කළ හැකියි.

එම දුරකථන අංකයන් පහතින්,

* ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ක්ෂණික ඇමතුම් – 1955 / Whatsapp – 0712595555

* ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

ක්ෂණික ඇමතුම් – 1958

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) – 077 1056032

ශ්‍රී ලංගම සභාපති – 077 1056032

* ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ක්ෂණික ඇමතුම් – 1971

Recent Posts

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

9 hours ago

“We Have Only Three Years Left… We Will Spend All Three Years Catching the Thieves” – President Anura

President says government will continue its fight against corruption during the remaining three years of…

13 hours ago

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…

13 hours ago

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

3 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

3 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago