file
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති රහස් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කළ යුතු බව මර්වින් සිල්වා මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කර ඇති එම ප්‍රකාශය එලෙස ප්‍රසිද්ධියට පත් නොකළහොත් තමන් ඇතුළු පිරිස මෛත්‍රීපාල සිටින නිවස වටලන බව ඔහු අවධාරණය කර සිටිනවා.
ඒ අනුව අලුත් අවුරුද්ද නිමාවීමට පෙර හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යුතු බව මර්වින් සිල්වා මහතා යළි අවධාරණය කර සිටියා.
සම්පූර්ණ වීඩියෝව පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…