Sunday, September 13, 2026
Homeදේශීයමෛත්‍රීපාල පාස්කු වන්දියේ කෝටි දහයම ගෙවයි

මෛත්‍රීපාල පාස්කු වන්දියේ කෝටි දහයම ගෙවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවට අදාළව අධිකරණය විසින් නියම කළ මිලියන 100ක මුදල, හිටපු ජනාධිපතිවරයා විසින් ගෙවා අවසන් කර ඇති බව දිනමිණ වාර්තා කරනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කරමින් සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම වන්දි නියෝගය ලබා දී තිබුණා.

READ:   මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නීතිඥවරුන් CID යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්