file
මේ පාර සරසවි සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය……. ලැබුනේ කලන ගුණසේකරටයි. සම්මානය ගත්තාට පස්සේ සිය මුහුණු පොතේ කළණ මේ සටහන දාලා තිබුණා.
:උපුටා ගැනීම
2020 සරසවි සම්මාන ජනප්‍රියම නලුවා කියන කැටගරි ඒකේ…පලමු දවසේම පලමු තැන ඉන්න කොට මම ඒ ගැන තිබෙන මගේ හැගීම පල කලා..එතන සිට අවසානය දක්වාම පලමු තැනේම මගේ නම තබාගැනීම..රංගන ශිල්පියෙක් විදිහට රංගනය වෙනුවෙන් ප්‍රේශකයාගෙන් මම ලද ත්‍යාස්‍යක්…
සරසවි සම්මාන උලෙල නැවතත් පන ගස්සා නැගිට්ටවූ නුවන් නයනජිත් මහතා ඇතුලු සරසවි, ලේක් හවුස් කාර්‍ය මන්ඩලයටත් සූස්ති සිනමා වියමනෙහි ලොක්කා උදාර පල්ලියගුරු මහතාටත්..මා මිත්‍ර අද්‍යක්ශක කුශාන් වීරරත්න, මගේ බොක්කේ සහෝදර රංගනශිල්පිනිය සමනලී ෆොන්සේකා ඇතුලු සූස්ති සිනමා කන්ඩායමටත් බෙහෙවින් ස්තූතියී ….
මා වෙනුවෙන් එක මනපයක් හෝ මුදලක් කාලයක් ශ්‍රමයක් කැපකරමින් ඒ ආදරයේ මනාපය දුන් මා හදුනන නොහදුනන මිත්‍ර සහෝදර සියලු දෙනාටම මගේත් ආදරය ප්‍රකාශ කරනවා..
එක් දෙයක්
මේ ජනප්‍රිය සම්මානය මගේ නොවෙයි…මෙය ඔබගේ සම්මානයක්…ඒ සම්මනය මට අභිමානයක් හෝ ආඩම්බරයක් නොවෙයි…විශාල වගකීමක්..
ඉතින් ඒ ඔබෙ සම්මානය ඔබ වෙනුවෙන් මම ලබාගෙන පරිස්සමට මගේ ගෙදර තියා ගන්නම්…
එහෙත් එය මගේ නොවෙයි මනාපයක් දුන් ඔබේ..
ස්තූතියි…
ආදරෙයි …♥️????????????????♥️
:උපුටා ගැනීම අවසන්
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…