Tuesday, September 29, 2026
Homeදේශීයජනපතිගේ ප්‍රධානත්වයෙන් දීපාවලි උත්සවය සැමරේ

ජනපතිගේ ප්‍රධානත්වයෙන් දීපාවලි උත්සවය සැමරේ

ඊයේ (24) දිනයට යෙදුන ලොව පුරා හින්දු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලි උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ දීපාවලි සැමරුම් උත්සවයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේදී සහභාගීවූ බට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම විශේෂ සැමරුම් උත්සවය හින්දු චාරිත්‍රවලට මුල්තැන දෙමින් පවත්වා ඇති අතර මෙහිදී ජනාධිපතිවරයා දීපාවලි දිනය වෙනුවෙන් සියලු හින්දු බැතිමතුන්හට සිය සුබ පැතුම් එක්කර සිටි බව සඳහන්.

READ:   BREAKING: චාමර සම්පත් රිමාන්ඩ් භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්