file
සත්කාරක බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර එහි උපනායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකට යි.
දෙරට අතර පළමු එක්දින තරගය හෙට (13) පැවැත්වෙනවා.
අනෙක් තරග දෙක ලබන 15 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.
බංග්ලාදේශයට එරෙහි එක්දින සංචිතය පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…