file
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වෙනවා.
ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති පළමු ටෙස්ටි තරගයේ මෙන්ම එක්දින තරගාවලියේ ජයත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.
අද තරගයට ක්‍රීඩාකරන වනිඳු හසරංග ප්‍රමුඛ සංචිතය පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.
තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…