file
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) මල්වතු සහ අස්ගිරි දෙපාර්ශවයේ මහනාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා.
එහිදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ගැන උන්වහන්සේලා සමග පැහැදිලි කළ බවයි ජාතික ජන බලවේගය පැවසුවේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් තත්වය පිළිබඳව ද උන්වහන්සේලා සමග වැඩිදුරටත් සාකච්ජා කර තිබෙනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…