Saturday, May 2, 2026
Homeදේශීයඅනුර කුමාර මහනායක හිමිවරුන් බැහැදකී.

අනුර කුමාර මහනායක හිමිවරුන් බැහැදකී.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) මල්වතු සහ අස්ගිරි දෙපාර්ශවයේ මහනාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා.

එහිදී රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ගැන උන්වහන්සේලා සමග පැහැදිලි කළ බවයි ජාතික ජන බලවේගය පැවසුවේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සහ ලාංකේය දේශපාලනයේ වත්මන් තත්වය පිළිබඳව ද උන්වහන්සේලා සමග වැඩිදුරටත් සාකච්ජා කර තිබෙනවා.

file
file
file
READ:   ඒ පාර නාමලුත් ඉන්දියාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්