Monday, September 21, 2026
HomeදේශීයUPDATE: නාරම්මල පොලිස් වෙඩි පහර සම්බන්ධ එස්.අයි. රිමාන්ඩ්

UPDATE: නාරම්මල පොලිස් වෙඩි පහර සම්බන්ධ එස්.අයි. රිමාන්ඩ්

ඊයේ (18) නාරම්මල දී වෙඩි වැදී රියදුරෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (19) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

READ:   ගෝඨාභයගේ එතෙර වියදම් ගැන ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්