file
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන යන නිලය ඉවත්කර පොලිස්පති ලෙස පත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්.
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට ආරක්ෂක අමාත්‍යාවරයා සහ වැඩබලන පොලිස්පති වරයා ගෙන යන යුක්තිය මෙහෙයුම නිසා මේ වනවිට රටේ අපරාධ රැල්ල අඩු වී ඇති බව අබේගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…