file
ජපානයේ ඉෂිකාවා බටහිර වෙරළ තීරය ආශ්රිත ප්‍රද්ශයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.6ක ප්‍රබලත්වයකින් ඇතිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් බටහිර වෙරළ ආශ්රිත ප්‍රදේශ වලින් ජනතාවට ඉවත් වෙන ලෙස බලධාරීන් ඉල්ලීම් කර ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…