file
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 85 වන වියෙහි පසුවුණා.
සිංහල සිනමාව වර්ණවත් කළ තවත් ශ්‍රේෂ්ඨ රංගධරයෙකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා හැඳින්විය හැකියි.
චිත්‍රපට 150කට පමණ දායකත්වය දක්වා ඇති ඒ මහතා සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කල ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වනවා.
රක්තා, මුවන්පැලැස්ස, උතුමාණෙනි, අහිමි දඩමං, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඒ මහතා රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයක්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…