Saturday, April 18, 2026
Homeදේශීයප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 85 වන වියෙහි පසුවුණා.

සිංහල සිනමාව වර්ණවත් කළ තවත් ශ්‍රේෂ්ඨ රංගධරයෙකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා හැඳින්විය හැකියි.

චිත්‍රපට 150කට පමණ දායකත්වය දක්වා ඇති ඒ මහතා සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කල ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු වනවා.

රක්තා, මුවන්පැලැස්ස, උතුමාණෙනි, අහිමි දඩමං, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඒ මහතා රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයක්.

file
READ:   ක්‍රිකට් පුද්ගලික බූදලයක් නෙමෙයි- රටේම ජනතාවට අයිතියි-ඇමති මනූෂ පාර්ලිමේන්තුවේදී කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්