දේශීය

මාතර විතරක් පාසල් 22ක ලයිට් කපලා. විදුලි ඇමතිගේ තාප්පෙන් එහාපැත්තේ පාසලෙත් විදුලිය කපලා – ජෝසප් ස්ටාලින්

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ලක්ෂ 23 ක මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

“ඊයේ දවසේ මාතර කලාපයේ පාසල් 22ක විදුලි විසන්ධි කරලා. ලක්ෂ23 ගෙවන්න තියෙනවා. පාසල්වල විදුලි බිල ගෙවන්නේ රජයෙන්. රජය මුදල් ගෙවන්නේ නෑ කියලා දරුවන්ගෙන් පලි අරගන්නවා. විදුලිබල ඇමතිගේ තාප්පෙන් එහා පැත්තේ පාසලෙත් විදුලිය කපලා. අපේ මැදිහත් වීම්‍ර්න් සමහර පාසල්වලට විදුලිය ලබාදීලා තියෙනවා. ලක්ශ 7 වඩා වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය කපාහැරලා.විදුලිය විසන්ධි කලාම දරුවන් තමයි අපහසුතාවට ලක්වෙන්නේ.“

Recent Posts

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

6 hours ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

7 hours ago

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…

10 hours ago

අපිට ඕනේ කවුරුත් සමගියෙන් ඉන්න රටක්! ජනපති ඉබ්බාගමුව ඇමතූ කතාව

ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…

10 hours ago

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි

හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…

17 hours ago

Toyota ‘Baby Land Cruiser’ රථයට ඉහළ ඉල්ලුමක්! මිල රුපියල් කෝටි ගණනකට ආසන්නද?

ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…

1 day ago