file
කතරගම දේවාලය රන් තැටිය අතුරුදහන් වීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර කපු මහතුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිදහස් කර තිබෙනවා.
ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
පෙරේදා (19) ඔහු මෙලෙස නිදහස් කෙරුණා.
අදාළ පුද්ගලයා රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා භාරකරු කපු මහතා ලෙස කටයුතු කර ඇති අතර ඔහු චූටි කපු රාල ලෙස හඳුන්වයි.
අදාළ දර්ශන පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…