Saturday, October 10, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය කැලඹූ වැලිඔය දරුවාගේ වීඩියෝ සමාජගත කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව 'ළමා...

සමාජ මාධ්‍ය කැලඹූ වැලිඔය දරුවාගේ වීඩියෝ සමාජගත කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව ‘ළමා ආරක්ෂණ සන්දානයෙන් ‘ පොලිස්පතිට පැමිණිලි

පසුගියදා සමාජ මාධ්‍ය තුළ වඩාත් සංස්කරණය වූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ වීඩියෝ සමාජගත කිරීමට දායක වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ‘ළමා ආරක්ෂණ සන්දානය’ විසින් පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම දිගින් දිගටම මෙලෙස වින්දිත දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය උල්ලංගනය කරන වගකීම් සහ වගවීම් විරහිත පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී ඇති බව එම සන්ධානය විසින් පෙන්වා දී තිබෙනවා.

https://web.facebook.com/tushara.wickramanayaka/posts/10160220930602149

READ:   මින් පස්සේ සමාජ මාධ්‍යයේ ආගමකට අපහාස කළොත් සොරිම තමයි - විමර්ශනයට අලුත් ඒකකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්