Wednesday, April 22, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශය හමුවේ ශ්‍රි ලංකාවට පරාජය

බංග්ලාදේශය හමුවේ ශ්‍රි ලංකාවට පරාජය

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරඟය කඩුලු 02කින් ජය ගැනීමට මීට සුළු මොහොතකට පෙර බංග්ලාදේශය සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස් කළා.

ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 08ක් දැවී සිටියදී එම ඉලක්කය පසුකර ගියා.

file
file
READ:   නායක ධනංජයගෙන් තවත් ශතකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්