FILE
කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ නිවසක තියණු ආයුධයකින් පහරදී මියගිය 71 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ දියණිය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
38 හැවිරිදි සැකකාරිය අද (16) අලුයම කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.
මියගිය කාන්තාවගේ සිරුර සොයා ගැණුනේ ඉකුත් 13 වනදා නිවස තුළ තිබියදී.
මාතර රාහුල විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය (Colombo OBA of Rahula College – Matara) සංවිධානය…
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…