file
දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව 2023 යටතේ පැවැත්වෙන කොළඹ සමුළුව බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ වුණා.
රටවල් 32ක බෞද්ධාගමික ගිහි, පැවිදි නියෝජිතයින්ගේ සහභාගිත්වය මෙවර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම විශේෂත්වයක්.
මීට සමගාමීව අධ්‍යාපන සමුළුවක් සහ තරුණ සමුළුවක් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ද පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.
චීනයේ Belt and Road වැඩසටහන හඳුන්වා දීමේ 10 වැනි සංවත්සරය සමරමින්, මෙවර සමුළුව පැවැත්වෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…