Monday, May 25, 2026
Homeදේශීයදකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව ඇරඹේ.

දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව ඇරඹේ.

දකුණු චීන මුහුදු කලාපීය බෞද්ධ වටමේස සමුළුව 2023 යටතේ පැවැත්වෙන කොළඹ සමුළුව බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ වුණා.

file

රටවල් 32ක බෞද්ධාගමික ගිහි, පැවිදි නියෝජිතයින්ගේ සහභාගිත්වය මෙවර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම විශේෂත්වයක්.

මීට සමගාමීව අධ්‍යාපන සමුළුවක් සහ තරුණ සමුළුවක් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ද පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

චීනයේ Belt and Road වැඩසටහන හඳුන්වා දීමේ 10 වැනි සංවත්සරය සමරමින්, මෙවර සමුළුව පැවැත්වෙනවා.

file
file
file
READ:   2024 අයවැය - ආර්ථික විද්‍යාත්මක හෝරාවක් - ජනගත කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්