file
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා.
ඒ ඔහු මේ වන විට සහභාගී වී සිටින අබුඩාබි T 10 තරගාවලිය අතරතුරදී.
එම තරගාවලියේ නොදර්න් වොරියස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.
මැතිව්ස් ඊයේ සම්ප් ආම් කණ්ඩායමට එරෙහිව මෙම දක්ශතාව දක්වා තිබෙනවා.
පළමුව පන්දුවට පහරදුන් නොදර්න් වොරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 103ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආමි කණ්ඩායම කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණයි.
ඒ අනුව තරගය ලකුණු 9කින් ජය ගැනීමට ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රමුඛ නොදර්න් වොරියස් කණ්ඩායම සමත් වුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…