Saturday, April 25, 2026
Homeක්‍රීඩාමැතිව්ස් අමෙරිකාවට

මැතිව්ස් අමෙරිකාවට

හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකන් ප්‍රිමිය ලීග් සඳහා ආරාධනා ලැබී ඇති බව ක්‍රිකට් ආරංච් මාර්ග පවසනවා.

ඒ අනුව ඒ සඳහා මැතිව්ස් අමෙරිකන් ප්‍රිමිය ලීග් සමග ගිවිසුම් ගත වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

American Premiere League නිල ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම තුළ ඒ බව සටහන් කර තිබුණා.

READ:   ශාන්ත පීතර විද්‍යාලය වසර 10කට පසු අන්තර් පාසල් රග්බි ශූරතාවය දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්