file
ඇළකට පැන යාමට තැත් කළ සැකකරුවකු අල්ලාගැනීමට යාමේදී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබෙනවා.
ඒ මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම සේදවත්ත ප්‍රදේශයේ තිබියදී.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන චාවකච්චේරියේ පදිංචි, ජාඇළ පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ඊයේ (23) පළා යෑමට උත්සාහ කර ඇති අතර එහිදී සැකකරු ජාඇළට පැන තිබුණා.
සැකකරු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු ලුහුබැඳ ඇති අතර එහිදී ඇළට පැන්න එක් පොලිස් නිලධාරියකු සැඩ පහරට හසුවී අතුරුදන්ව ගියා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…