Tuesday, April 21, 2026
Homeදේශීයමින් පස්සේ සමාජ මාධ්‍යයේ ආගමකට අපහාස කළොත් සොරිම තමයි - විමර්ශනයට අලුත්...

මින් පස්සේ සමාජ මාධ්‍යයේ ආගමකට අපහාස කළොත් සොරිම තමයි – විමර්ශනයට අලුත් ඒකකයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදියි.

මෙහිදී ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කරනු ලබයි.

ඒ අනුව 0112 300 637 අංකය ඔස්සේ දැනුම්දීම් කළ හැකියි.

එමෙන්ම – 0112 381 045 යන ෆැක්ස් අංකය ද ccid.religious@police.gov.lk  යන ඊමෙල් ලිපිනයද භාවිත කළ හැකි බව පොලිසිය පවසනවා.

READ:   යුක්තිය මෙහෙයුමට අද සිට හමුදාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්