Monday, September 21, 2026
Homeදේශීයජාතික මහා සම්මේලනය සමරන්න කොඩි දාන්න පොහොට්ටුව කාපට් පාරවල් සිදුරු කරයි (VIDEO)

ජාතික මහා සම්මේලනය සමරන්න කොඩි දාන්න පොහොට්ටුව කාපට් පාරවල් සිදුරු කරයි (VIDEO)

හෙට (15) පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය වෙනුවෙන් දිවයිනේ නගර රැසක කොඩි දැමීම ආදී සැරසීමේ කටයුතු කර තිබෙනවා.

එහිදී එම පක්ෂයේ ආධාර කරුවන් පිරිසක් කාපට් මාර්ගය සිදුකර කරමින් කොඩි කණු හිටවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

READ:   BREAKING: බැසිල් පොහොට්ටු ජාතික සංවිධායක තනතුරින් ඉවතට: පොහොට්ටුවේ පෙරළියක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්