Thursday, September 10, 2026
Homeදේශීයකුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5කට සිර දඬුවම්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5කට සිර දඬුවම්

කුරුණෑගල බුවනෙකභා රාජසභා මණ්ඩපය කැඩුවැයි හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද සිර දඬුවම් නියම කෙරුණා.

ඒ ඊට අදාළව කුරුණෑගල පළාත් බද මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න,නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර,වැඩ අධිකාරී අයි.සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන් හට මෙලෙස සිර දඬුවම් නියම කෙරුණා.

READ:   ප්‍රියන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කාදිනල් හිමිපාණන් ද එක් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්