Tuesday, September 8, 2026
Homeදේශීයපොල්ගහවෙල ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය වැසේ..

පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය වැසේ..

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය අද (15) පෙරවරු 07.00 සිට ලබන 18 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පොල්ගහවෙල, කෑගල්ල හරහා වැටී ඇති දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය පූර්ණ වශයෙන් වසා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දුම්රිය හරස් මාර්ගය වසා තබන කාලයේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ජාත්‍යන්තර පාසල් හෙට නිවාඩු. රජයෙන් නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්