Sunday, August 30, 2026
Homeදේශීයපාස්පෝට් ගන්න එන අයට දැනුම් දීමක්

පාස්පෝට් ගන්න එන අයට දැනුම් දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අය සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දැනුම් දී සිටිනවා.

READ:   ශ්‍රී ලංකාවේ යෙනුලි එක්සත් රාජධානියේ "MTM Young Achievers 2023" සම්මානයෙන් පිදුම් ලබයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්