පසුගියදා ගුවන් හමුදා නිළධාරියෙකු වන මලිදු අබේසිංහ ගුවන් හමුදා නිළඇදුමින් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිලි විභාග කිරීමකට සහභාගී වී බලපෑම් කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කාන්තා හා ළමා කාර්යාංශයෙන් වාර්ථාවක් කැදවා ඇත.එහෙත් 2023-06-02 දිනට ප්‍රථමව ලබා දිය යුතු වාර්ථාව මේ වනතෙක් මානව හිමිකම් කොමිසමට ලැබී නොමැති බව වාර්තා වේ. මෙසේ වාර්ථාවක් කැදවීමට හේතුව වන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් HRC/HO/1899/23 යටතේ මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුවය.
නවතම වීඩියෝ
-
🔴live සුනාමි සෙනගක් ආපු ගම්පහ අවසන් රැලියෙන් පසු, ජනපති යළිත් ගම්පහ රැලියකට..! ඔබට කියන දේ මෙන්න..!!
-
දුම්රිය වර්ජනයේදී ටිකට් 2ක් ගත්තු වයිරල් කතාව හිමි ජනපති එක රැලියේදී කියයි.ගම්පහ1මිටට අත්පුඩි
-
ඒ තැනට ඔබ වැටිලද? විපක්ෂ නායකගෙන් කැළඹිලා යන අලුත්ම හෙළිදරවුවක්.
-
ආණ්ඩුවේ පිරිසක් කඩාගෙන එළියට? ගම්පහදී මන්ත්රීවරයෙක් මන්ත්රයක් එළියට දායි..!!


