Thursday, July 23, 2026
Homeදේශීයදර්ශන හඳුන්ගොඩගේ වීඩියෝවකට වාරණ නියෝගයක්

දර්ශන හඳුන්ගොඩගේ වීඩියෝවකට වාරණ නියෝගයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව අද(26) කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු හා රජයේ නීතිඥවරයෙකු සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ පල කිරීම වළක්වාලමින්.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් දෙදෙනා දූෂිත හා වංකබවට දර්ශන හඳුන්ගොඩ ප්‍රකාශ කර ඇති අතර ඔවුන් දෙදෙනා රජයට වංචා සිදුකර ඇති බවත් අදාල වීඩියෝ පටයේ ඔහු සඳහන් කර තිබෙනවා.

ඊට එරෙහිව එම නිලධාරින් දෙදෙනා අද කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමක් සිදු කළහ.

READ:   බ්‍රොයිලර් චිකන් අවදානමක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්