Thursday, July 23, 2026
HomeදේශීයBREAKING NEWS: හරීන් සහ මනූෂ සජබෙන් ඉවත් කරයි..

BREAKING NEWS: හරීන් සහ මනූෂ සජබෙන් ඉවත් කරයි..

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයෙන් නෙරපීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

සමඟි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කොට ඇත.

READ:   ඉදිරියේදී අපගේ ජීවිත පරදුවට තබා වුවද මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීමට අඛණ්ඩව කටයුතු කරනවා! - අමාත්‍ය ටිරාන් අලස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්