Thursday, May 14, 2026
Homeදේශීයගසක ගැටුණු දුම්රියක් පීලි පනී: කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

ගසක ගැටුණු දුම්රියක් පීලි පනී: කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක හා වග අතර උග්ගල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

ඒ, පවතින තද වැසි සමග ඇතිවූ තද සුළං තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව, කොළඹ, කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රිය එම ගසෙහි ගැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

File

ඒ හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

READ:   කලක ඉදන් දේශපාලනය කළාට රනිල් වික්‍රමසිංහ ට වැඩක් කරන්න බලයක් ලැබුනේ මේ පාර
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්