Tuesday, July 21, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පුහුණු තරගය අද

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පුහුණු තරගය අද

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවෙන තවත් පුහුණු තරගයක් අද (15) සිම්බාබ්වේ දී පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද ඇමරිකානු එක්සත් ජනපදය කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

තරගය මෙරට වෙලාවෙන් දහවල් 12.30ට ආරම්භ වේ.

READ:   සෞඛ්‍ය ගැටලුව ගැන කියන්න නියෝජිතයෙක් අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්