file
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපහාස නඩුවක් ගොනුකර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට හානිවන ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයන් මූලික කරගෙන යි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා නඩුව ගොනු කර ඇති බව වාර්තා වෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…