file
හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට අමෙරිකන් ප්‍රිමිය ලීග් සඳහා ආරාධනා ලැබී ඇති බව ක්‍රිකට් ආරංච් මාර්ග පවසනවා.
ඒ අනුව ඒ සඳහා මැතිව්ස් අමෙරිකන් ප්‍රිමිය ලීග් සමග ගිවිසුම් ගත වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
American Premiere League නිල ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම තුළ ඒ බව සටහන් කර තිබුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…