දේශීය

BREAKING NEWS: අරවින්ද ද සිල්වාට අයි.සී.සී යෙන් Hall of Fame සම්මානය

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) Hall of Fame නාමකරණය වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම සම්මානය අයි.සී.සී ය විසින් ලොව කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිරිනමයි.

නොවැම්බර් 14 මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී අර්වින්ද සිල්වා ඉන් පිදුම් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර ICC හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වූයේ මුත්තයියා මුරලිදරන් (2017) කුමාර සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) පමණි.

1996 ලෝක කුසලානය දිනූ මෙරට ක්‍රිකට් වීරයකු වන අරවින්ද ද සිල්වා වසර 19ක ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් හා එක්දින ඉනිම් 401වතාවක් ක්‍රීඩා කර තිබෙනවා.

මෙරටට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දී වසර 27 කට පසු අරවින්ද ද සිල්වා මෙලෙස ජාත්‍යන්තරයේ යළි සම්මානයට පාත්‍ර වීමට නියමිතයි.

Recent Posts

ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන අද රාත්‍රී මෙරටට??

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…

18 hours ago

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

2 days ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

3 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

5 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

6 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

6 days ago