ඉන්දියාව, ලංකාව ලකුණු 55 කට සුනුවිසුනු කර දැමීම ගැන අදහස් දක්වමින් පාකිස්ථාන ප්‍රවෘත්ති නාලිකාවක් සමග රාසා මේ බව කියා තිබෙනවා.
මෙවර ලෝක කුසලානයේදී අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳින් පන්දු යැවීමට ඉන්දියාවට වෙනස් පන්දුවක් ලබා දෙන බවයි ඔහු කියන්නේ.
“මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ්ගේ පන්දු යැවීම දෙස බලන විට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ මකායා නිටිනි වැනි ක්‍රීඩකයින් එරටදී පන්දු යැවූ ආකාරය සිහිපත් වනවා.
පන්දුව එක් පැත්තක් දිලිසෙන අතර අනෙක් පැත්ත රළුයි. එය රිවර්ස් සහ දෝලනය වීමට ඉඩ සලසනවා. එහෙත් මට හැඟෙන්නේ මෙහිදී පන්දුව හැසිරෙන ආකාරය අනුව ඉනිම මැදදී වෙනසක් වන බවයි.
ඉන්දියාවට අමතර ඔප දැමීමේ තට්ටුවක් සහිත පන්දුවක් ලැබෙන අතර එමගින් ඔවුන්ට අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව පන්දුව දෝලනය කිරීමට සහ හැරවීමට ඉඩ සැලසෙනවා. මෙම අමතර පොලිෂ් තට්ටුව හෝ ආලේපනය පරීක්ෂා කළ යුතු බව මගේ අදහසයි.
පන්දු ලබා දෙන්නේ ICC, විනිසුරු මඩුල්ල, හෝ BCCI වුවද ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”
හසන් රාසා හෙළිකරන මේ කරුණ ගැන අපද සොයා බැලීම වටී.
සටහන උපුටා ගැනීම – මහින්ද රූබසිංහ
Original article
https://wisden.com/series-stories/cricket-world-cup-2023/former-pakistan-player-claims-world-cup-balls-are-being-changed-mid-innings-to-help-india?fbclid=IwAR0r6kvrlmKncbkJkdFZycb0A0S-5u-grDIgy-O7q1WME_yILSmXpZ9B5yc
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…