file
වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනු පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුවේ මහ මංකොල්ලය වෙද්දී ඒ දිහා ඇස් කන් පියාගෙන බලා සිටි නායකයෙක් බව පොදුජන පෙරමුණ පවසනවා.
රනිල් වික්‍රමසිංහ යුද්ධය අවස්ථාවේදී ඊට සහයෝගය නොදුන් අයෙක් බවත් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
විස්තර සහිත විඩියෝව පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…