Thursday, July 16, 2026
Homeදේශීයරනිල් කියන්නේ මහ බැංකුව කොල්ලකද්දී ඇස්කන් පියන් බලන් හිටපු නායකයෙක්!- පොහොට්ටුවෙන් වෙනස් කතාවක්

රනිල් කියන්නේ මහ බැංකුව කොල්ලකද්දී ඇස්කන් පියන් බලන් හිටපු නායකයෙක්!- පොහොට්ටුවෙන් වෙනස් කතාවක්

වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනු පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුවේ මහ මංකොල්ලය වෙද්දී ඒ දිහා ඇස් කන් පියාගෙන බලා සිටි නායකයෙක් බව පොදුජන පෙරමුණ පවසනවා.

රනිල් වික්‍රමසිංහ යුද්ධය අවස්ථාවේදී ඊට සහයෝගය නොදුන් අයෙක් බවත් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විස්තර සහිත විඩියෝව පහතින්,

file
READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්