file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පහුණු තරගය අද පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශය සමගයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ගුවාට් හිදී ආරම්භ වීමට නියමිතයි.
එකිදින ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී පුහුණු තරග අද සිට ආරම්භ වෙනවා.
තවත් පුහුණු තරගයක් ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම් හිදී පැවැත්වෙනවා.
පාකිස්තානය නවසීලන්තය සමගින් හයිද්‍රාබාද් හිදී අද පුහුණු තරගයට එක්වෙනවා.
ඉන්දියාවේ දී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 ආරම්භ වීමට නියමිතයි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…