file
පවතින අධික වර්ෂාවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
කඹුරුපිටිය – මාතර මාරගය ස්ථාන කිහිපයකින් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
කඹුරුපිටිය – අකුරුස්ස මාර්ගය , කඹුරුපිටිය – මුලටියන මාර්ගය , කඹුරුපිටිය – කද්දූව මාර්ගයන් ද ස්ථාන කිහිපයකින් යටවී තිබෙනවා.
කඹුරුපිටිය – අතුරුලිය අකුරැස්ස – යක්කලුමුල්ල ආදී මාර්ගයන් ද ස්ථාන කිහිපයකින් යටවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
මේ හේතුවෙන් ගමනාගමනයට ද බාධා පැමිණ තිබෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…