file
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව වාර්තා වැඩසටහනක් මගින් සිදු කර ඇති චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම එම නාලිකව මෙරට හමුදා බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා රජය වෙත පැවරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් තරයේ හෙළා දැක තිබෙනවා.
මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයන් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම් බව දෙශීය හා ජාත්‍යන්තරව කරන ලද පරික්ෂණ මගින් පෙන්වා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.
එම නිවේදනය පහතින්,
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…