Thursday, June 11, 2026
Homeදේශීයබැංකු පොලී අනුපාතයන් පහළට

බැංකු පොලී අනුපාතයන් පහළට

බලපත්‍රලාභී බැංකු පොලී අනුපාතයන් මේ මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබෙනවා.

ඒ අනුව අයිරාවක් සඳහා 23%ක් , ණය කාඩ් පතක් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා 28% ක් ආදී වශයෙන් නිශ්චිතයන් මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට නියම කර ඇති බවයි මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

READ:   මිලියන 57ක මෙරට බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්