Thursday, September 10, 2026
Homeදේශීයප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙකු සැකකටයුතු ලෙස මරුට

ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙකු සැකකටයුතු ලෙස මරුට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබදෙන අතරතුර මියගිය බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න සම්බන්ධයෙන් අද පරික්ෂණයක් පැවැත්වෙන බව වාර්තා වුණා.

READ:   BREAKING: අධිකරණ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා - විජයදාස රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්